ගුවන්තොටුපල සේවක සහායක - Rs 65,000 - 70,000

 

ගුවන්තොටුපල සේවක සහායක

ගුවන්තොටුපල සේවක සහායක

Posted on 07 Sep 7:32 am, Wellampitiya, Colombo
Employer:
Cs association
Job type:
Full Time
Salary per month:
Rs 65,000 - 70,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role

    තනතුර පිළිබඳව

    === About the Position===

    කටුනායක ගුවන්තොටුපළෙහි කේටරින් අංශය සදහා 2024 දෙවන කණ්ඩායම් සදහා

    ඇබෑර්තු මෑන්පවර් ඒජන්සි වලට ගොස් ඔබේ කාලය අපතේ ගියාද

    ඔබ බලාපොරොත්තු වූ රැකියාව ලැබුනේ නැතිද සම්මුඛ පරීක්ෂණ නොමැත බදවාගැනීම් පමණි එන්න අදම අප හා සම්බන්ධ වන්න

    ඔබ තවමත් රැකියා විරහිත නම් ගුවන්තොටුපළෙහි ස්ථිර රැකියාවක් සදහා දැන්ම අයදුම් කරන්න

    වයස 18-45 ත් අතර ඕනෑම අයෙකුට අයදුම්කල හැක

    අධ්‍යාපන සුදුසුකම් සලකා බලනු නෙලැබේ

    ආහාර නවාතැන් පහසුකම් නිලඇදුම් සැපයේ

    මූලික වැටුපක් සමගින් වෙනත් දීමනා රැසක්

    ගුවන්තොටුපළෙහි ස්ථිර සේවකයෙකු ලෙස ලියාපදිංචිය හිමිවේ

    තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් අයදුම් කල හැක

    අයදුම් කිරීමට පහත අංකය අමතන්න 0705054692

Post a Comment

Previous Post Next Post