ගබඩා සහායක ඇබෑර්තු - කොළඹ - Rs 60,000 - 75,000

 

ගබඩා සහායක ඇබෑර්තු - කොළඹ

ගබඩා සහායක ඇබෑර්තු - කොළඹ

Posted on 07 Sep 7:35 am, Wattala, Gampaha
Employer:
Jobs Srilanka
Job type:
Full Time
Salary per month:
Rs 60,000 - 75,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role

    වත්තල, කටාන ,කොළඹ පිහිටි අපගේ වියලි ආහාර, පලතුරු,එළවළු ගබඩාවන්ට පිරිමි සේවකයන් බදවා ගැනේ

    💢දිනකට 2200/- 4200/-

    💢මසකට 70 000/- වැඩි ආකර්ශණීය වැටුපක්

    👉අධ්‍යාපනය/ පලපුරුද්ද අනවශ්‍යයි

    👉 පැමිණි දිනම රැකියාවට

    ♦️ඇසුරුම් සහායක

    ♦️ ගබඩා සහායක

    ♦️ ගබඩා සුපරීක්ෂක

    තනතුරු සදහා

    දිවයින ඕනෑම ප්‍රදේශයකින් බදවා ගැනේ

    දුර පලාත් වලින් ගම්පහ කොළඹ අවට නතරවී සේවය කල හැකි පුද්ගලයන් විශේෂයි..

    # සුදුසුකම් :

    👉වයස අවුරුදු 18-45 පුහුණු-නුපුහුණු පිරිමි සේවකයන් බදවා ගැනේ.

    ✅සතියේදිනක වැටුප 2200/= _4200/

    ✅ සෙනසුරාදා දිනක වැටුප 5000/- _ 5600/-

    ✅ ඉරිදා දිනක වැටුප 6000/- _ 6600/-

    ✅මාසික මුළු වැටුප 60000/=75 000/= (දීමනා ඇතුලුව)

    ✅ සේවා කාලය (24)

    ✅සේවා කාලය තුළ ආහාර නොමිලේ /නවාතැන් පහසුකම් සහන මිලට සැපයේ.

    ✅යහලුවන්/කණ්ඩායම් එකම ආයතනයකට එකම නවාතැනට

    ✅පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ.

    ✅සුදුසුකම් හා පළපුරුද්ද මත වෙනත් රැකියා අංශ වෙත යොමු කෙරේ.

    ✅මාස 03 සහ මාස 06 අතර කාලය තුළ ආයතනික ස්ථීර සේවයට

    අදම අමතන්න :-

    ☎️076 23 37 237

    ☎️074 011 65 16

    බදවාගැනීම් සෑම සතියේ දිනකම පෙ.ව 9.00 ප.ව 04.00 අතර ගම්පහ සහ කැලණිය කාර්යාල වලදී

    ඉහත දුරකථන අංක ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ(Whatsapp) පුරප්පාඩු වෙන් කර ගැනීමට අවස්ථාව

Post a Comment

Previous Post Next Post