වරාය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Poart City) අත්උදව්කරුවන්-කොළඹ - Rs 80,000 - 120,000

 

වරාය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Poart City) අත්උදව්කරුවන්-කොළඹ

වරාය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Poart City) අත්උදව්කරුවන්-කොළඹ

Posted on 07 Sep 7:28 am, Matara City, Matara
Employer:
Jobs Srilanka
Job type:
Full Time
Salary per month:
Rs 80,000 - 120,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role

    💥මහන්සියට සරිලන ඉහලම වැටුප් සමගින් අභිමානවත් රැකියාවක්...🤝

    හදිසි බදවාගැනීම් දැන් ඇරඹුනා

    ☎️076 23 37 237

    ☎️074 088 50 83

    💁💁තනතුර පිළිබඳ

    වයස අවු 18-55 අතර ජව සම්පන්න තරැණ ඔබට වරාය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හදිසි පුරප්පාඩු..

    💢 වඩු කාර්මික

    💢 මේසන් බාස්වරුන්

    💢අත්උදව්කරුවන් කඩිනමින් බදවා ගැනේ

    ♦️පුහුණු:-

    ✅අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත

    ✅පුහුණු ඔබට සුදුසු අංශ සදහා අයදුම් කිරීමේ හැකියාව

    ✅ පුහුණු ඔබට මාසිකව 100,000 වැඩි වැටුප්

    ✅පුහුණු දිනක වැටුප 3500/-ඉහළට

    ♦️ නුපුහුණු:-

    ✅නුපුහුණු ඔබට පුහුණු කාලය තුළදීත් 80 000/= වැඩි වැටුපක්

    ✅නුපුහුණු දිනක වැටුප 2400/- සිට ඉහළට

    ✅ ETF/EPF ඇතුළු සියලුම දීමනා සහ වරප්‍රසාදය

    ✅වයස 18 වැඩි අවු 55 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක

    ✅දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක

    ✅දිනකට පැය 09ක සේවා කාලය

    ✅ආහාර සහන මිලට/නවාතැන් පහසුකම් නොමිලේ

    ✅යහළුවන්,කණ්ඩායම් එකම අංශයේ සේවයට

    ✅ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක

    අයදුම් කිරීමට අදම අමතන්න...

    ☎️076 23 37 237

    ☎️074 088 50 83

    👆ඉහත දුරකථන අංක ඔස්සේ වට්ස්ඇප් මගින් පුරප්පාඩු වෙන් කර ගැනීමට අවස්ථාව

Post a Comment

Previous Post Next Post