ගුවන්තොටුපල පැකින් සේවක සේවිකාවන් පුහුණු නුපුහුණු - Rs 65,000 - 70,000

 

ගුවන්තොටුපල පැකින් සේවක සේවිකාවන් පුහුණු නුපුහුණු

ගුවන්තොටුපල පැකින් සේවක සේවිකාවන් පුහුණු නුපුහුණු

Posted on 03 Sep 9:12 am, Colombo 7, Colombo
v
Employer:
SU holding and company pvt
Job type:
Full Time
Salary per month:
Rs 65,000 - 70,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role

    ====තනතුර සම්බන්ධවයි===

    සැ.යු මෙම දැන්වීම් මෑන්පවර් ආයතනයකින් පලකරන ලද දැන්වීමක් නොවන අතර මෙය සම්මුඛ පරීක්ෂණය කැදවීමකි

    කටුනායක ගුවන්තොටුපල සේවයට මෙම වසරේ නව සේවක සේවිකාවන් බදවාගැනීම් ඉතා ඉක්මනින් මෙම දිනවල සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා ඔබටත් අවස්ථාව

    මෙම රැකියා අවස්ථාව කේටරින් පැකින් බෙල්ට් හවුස්කීපින් වොශින් අංශ සදහා සිදුකරනු ලබන බැවින් මේ සදහා විශේෂ පුහුණුවක් හෝ අධ්‍යාපන මට්ටමක් සලකා බලනු නොලැබේ

    අපෙන් වරප්‍රසාද

    * දුරබැහැර පැමිණෙන අයට කෑම නාවාතැන් හා අනෙකුත් පහසුකම්

    * අලංකාර නිළ ඇදුම්

    * සේවක ස්තිර වීම

    * වැටුප් 60000ට වැඩි

    පලපුරුද්ද වැඩි වෙත්ම වැටුප් වැඩිවීම්

    වැඩි විස්තර හා රැකියාවට අයදුම් කිරීමට 0778005332 අමතන්න


Post a Comment

Previous Post Next Post