Delivery Rider - Rs 45,000 - 60,000

 

Delivery Rider - Bulathkohupitiya

Delivery Rider - Bulathkohupitiya

Posted on 03 Sep 9:13 am, Kegalle City, Kegalle
Employer:
Trans Express Services Lanka (Pvt) LTD
Job type:
Full Time
Salary per month:
Rs 45,000 - 60,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .

    # 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) =================================================

    ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ,ත්‍රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක.

    අපෙන් ඔබට

    # 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

    【~】ක්ෂේත්‍රයේ ඉහල වැටුප්

    【~】යතුරු පැදි දිමනා

    【~】නොමිලේ ඉන්ධන

    【~】දුරකථන දිමනා

    【~】තරගකාරී ඉහල කොමිස්

    【~】EPF / ETF දායකත්වයන්

    # 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 " හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .

    ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM)

    076 095 4764 nawod

    076 011 9032 gayan

    076 095 4750 Nisitha

    076 463 4649 Thushara

Post a Comment

Previous Post Next Post