
සැහැල්ලු වාහන රියදුරු මහතුන් .
Posted on 03 Sep 9:09 am, Gampaha City, Gampaha
Application deadline: 3 Oct 2024
About the role

අප පුද්ගලික සමාගමට සැහැල්ලු /බර වාහන රියදුරු මහතුන් අවශ්‍යයි.
වැටුප 55000 -80000 දක්වා
වයස 18-45 අතර
පැමිණීමේ දීමනා
අතිකාල දීමනා
ආහාර /නවාතැන් පහසුකම්
තොරතුරු සදහා
0768177010