නිෂ්පාදනය යන්ත්‍ර ක්‍රියාකරුවන් - බියගම - Rs 65,000 - 75,000

 

නිෂ්පාදනය යන්ත්‍ර ක්‍රියාකරුවන් - බියගම

නිෂ්පාදනය යන්ත්‍ර ක්‍රියාකරුවන් - බියගම

Posted on 07 Sep 7:34 am, Kaduwela, Colomb
Employer:
Group of Dinisuru
Job type:
Full Time
Salary per month:
Rs 65,000 - 75,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role

    👉මහන්සියට සරිලන ඉහලම වැටුප් අපෙන් 💸🤝

    👉ඔබට ළගම ප්‍රදේශයෙන් ස්ථිර රැකියාවක්

    💢මසකට 75 000/- වැඩි ආකර්ශණීය වැටුපක්

    👉අධ්‍යාපනය/ පලපුරුද්ද අනවශ්‍යයි

    👉 පැමිණි දිනම රැකියාවට

    👉මෙවර O/L , A/L අවසන් කල සැමට අයදුම් කළ හැක

    බියගම/ඒකල/වත්තල/කටාන අවට

    ප්‍රමුඛ පෙලේ නිෂ්පාදන සන්නාමයක් සහිත අපගේ,

    🔥බීම/සෝස්/බිස්කට්/ජෑමි

    🔥යෝගට්/ටොෆී/කාපට්/ඇලුමිනියම්

    🔥සබන්/සුවද විලවුන්/වතුර බෝතල්/පොල්කිරි

    🔥අත් ග්ලවූස් /ටිපිටිප්/කීටැග්

    🔥 කාඩ්බෝඩ්/ප්ලාස්ටික්/චොකලට්

    කර්මාන්තශාලාවල

    ♦️නිෂ්පාදන සහයක

    ♦️ගබඩා සහායක

    ♦️ඇසුරුම් සහයක

    ♦️ ලේබල් ඇලවීම්

    ♦️යන්ත්‍ර ක්‍රියාකරුවන්

    තනතුරු සදහා සේවක සේවිකාවන් දිවයින ඕනෑම ප්‍රදේශයකින් බදවා ගැනේ

    දුර පලාත් වලින් ගම්පහ කොළඹ අවට නතරවී සේවය කල හැකි පුද්ගලයන් විශේෂයි..

    # සුදුසුකම් :

    👉වයස අවුරුදු 17 -55 පුහුණු-නුපුහුණු ගැහැණු පිරිමි සේවකයන් බදවා ගැනේ.

    ✅දිනක වැටුප - 1700/= -4200/=

    ✅දින , සති , මාසික වැටුප් වශයෙන්

    ✅මාසික වැටුප 55 000/= 75 000/= (දීමනා ඇතුලුව)

    ✅ETF,EPF ඇතුළු සියලුම ආයතනික දීමනා

    ✅ සේවා කාලය ( පැය 8/12/24)

    ✅ ආහාරපාන/සුරක්ෂිත නවාතැන් පහසුකම්

    ✅යහලුවන්/විවාහයක්/කණ්ඩායම් එකම ආයතනයකට එකම නවාතැනට

    ✅දුර පලාත් වලින් අයදුම් කරන්නන්ට එදිනම නවාතැන් පහසුකම් සපයා දේ

    ✅අවට ප්‍රදේශ වලට ප්‍රවාහන පහසුකම් සැපයේ.

    ✅සුදුසුකම් හා පළපුරුද්ද මත වෙනත් රැකියා අංශ වෙත යොමු කෙරේ.

    ✅මාස 03 සහ මාස 06 අතර කාලය තුළ ආයතනික ස්ථීර සේවයට

    අදම අමතන්න :-

    ☎️076 23 37 237

    ☎️076 422 48 72

    බදවාගැනීම් සෑම සතියේ දිනකම පෙ.ව 9.00 ප.ව 04.00

Post a Comment

Previous Post Next Post