ප්ලාස්ටික් කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක සේවිකා - Rs 50,000 - 70,000

 

ප්ලාස්ටික් කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක සේවිකා - පන්නල

ප්ලාස්ටික් කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක සේවිකා - පන්නල

Posted on 03 Sep 6:15 am, Kurunegala City, Kurunegala
Employer:
kurunegala jobs
Job type:
Full Time
Salary per month:
Rs 50,000 - 70,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role

    📞 077 6337416

    📞 076 1698455

    💥 මාසික වැටුප්

    💥 දිනකට 1700/=

    💥 මාසිකව 50000/= 60000/=

    කුරුණෑගල පන්නල පිහිටි අපගේ ප්ලාස්ටික් කර්මාන්තශාලාවකට සේවකයින් කඩිනමින් බදවා ගැනේ,

    ඇසුරුම් / ලේබල් / ගබඩා අංශයන්ට,

    සුදුසුකම් :

    👉 වයස අවුරුදු 17 -50 පුහුණු-නුපුහුණු ගැහැණු-පිරිමි

    💫 දින / සති / =මාසික වැටුප්

    💫 දිනක වැටුප - 1700/= - 4000/=

    💫 මාසික වැටුප -48000/= 70000/= (දීමනා ඇතුලුව)

    💫 OT දීමනා සහිතයි.

    💫 ETF/EPF සහිතයි.

    💫 සේවා කාලය ( පැය 12)

    💫 ආහාර නොමිලේ

    💫 නවාතැන් පහසුකම් සැපයේ.

    💫 යහලුවන්/කණ්ඩායම් එකම ආයතනයකට එකම නවාතැනට

    💫 දුරපලාත් වලින්ද බදවා ගැනේ.

    💫 පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ.

    බදවාගැනීම් සතියේ දිනවල උදේ 09.00-4.00

    වැඩි විස්තර සදහා නියෝජිතයකු හා සම්බන්ධ වන්න 077 6337416

    076 1698455

Post a Comment

Previous Post Next Post