Helper

 

Helper - Kandana

Helper - Kandana

Posted on 10 Sep 3:47 pm, Kandana, Gampaha
Employer:
𝐋𝐎𝐋𝐂 Group
Job type:
Full Time
Required education:
Ordinary Level
Required work experience (years):
0
About the role

    # 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සහායක (Helper) (නුපුහුණු)

    කෙරවලපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද කර්මාන්තශාලාවක් සදහා සහායකයෙකු අවශ්‍ය කර තිබේ.

    ------------------------------------------------------------------------

    # 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

    【~】✪ අ පො ස සාමාන්‍ය පෙල (O/L) පෙනී සිටිම

    【~】✪ නිශ්පාදන ක්‍රියාවලියට අක්උදවි ලබාදීමේ හැකියාව තිබීම

    【~】✪ දක්ෂ කඩිසර උද්යෝගිමත් පුද්ගලයෙකු වීම

    【~】✪ වයස අවුරුදු දහ අට (18) තිස්පහ (35) නොයික්ම වීම

    # ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

    ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

    # ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :

    ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.

    #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 0078657 - තුසිත

Post a Comment

Previous Post Next Post