මුදල් අයකැමි - Rs 30,000 - 35,000

 

මුදල් අයකැමි

මුදල් අයකැමි

Posted on 10 Oct 5:03 pm, Galle City, Galle
Employer:
Wewelwala Mills (Pvt) Ltd
Job type:
Full Time
Salary per month:
Rs 30,000 - 35,000
Required education:
Advanced Level
Required work experience (years):
1
Employer Website:
Application deadline:
2024-10-31
About the role

    50 වසරක විශිෂ්ටත්වය සහ විශ්වාසය දිනූ,

    ගාල්ල, බටගන්විල - වේවැල්වල මිල්ස් ආයතනයේ සාඩම්බර සාමාජිකයෙකු හෝ සාමාජිකාවක වීමට ඔබට අවස්ථාව.

    මුදල් අයකැමි තනතුර

    - උසස් පෙළ විභාගය සමත් වී තිබිය යුතුය.

    - වයස අවුරුදු 35-40 අතර විය යුතුය.

    - පරිගණක සහ අන්තර්ජාල සම්බන්ධ දැනුම අනිවාර්ය වේ.

    - මුදල් අයකැමි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.

    - කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියාශීලීව වැඩකල අයෙක් නම් ඔබටයි මේ අවස්ථාව.

    ========================================================

    ගිණුම් සහකාර ඇබෑර්තු

    - උසස් පෙළ විභාගය (වාණිජ හෝ විද්‍යා/ගණිත අංශයෙන්) සමත් වී තිබිය යුතුය.

    - වයස අවුරුදු 35-40 අතර විය යුතුය.

    - පරිගණක සහ අන්තර්ජාල සම්බන්ධ දැනුම අනිවාර්ය වේ.

    - ගණකාධිකාරී ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබිය යුතුය.

    - Quick Book/ Tally වැනි මෘදුකාංග හැසිරවීමේ හැකියාව තිබිය යුතුය.

    - කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියාශීලීව වැඩකල අයෙක් නම් ඔබටයි මේ අවස්ථාව.

    ========================================================

    - ආකර්ශණීය වැටුප්

    - අතිකාල දීමනා

    - පැමිණීමේ දීමනා

    - ස්ථීර වීමෙන් පසු EPF/ ETF ගෙවනු ලැබේ.

    - වාර්ෂික විනෝද චාරිකා ඇතුලු තවත් බොහෝ දේ....

    ඔබ මේ සඳහා සුදුසුකම් සපුරන්නේ නම්, අදම ඔබගේ අයදුම්පත,

    wewelwalamills.sl@gmail.com ඊමේල් ලිපිනයට එවීමෙන් හෝ

    077 366 0965 අංකයට වට්ස්ඇප් මඟින් එවීමට කටයුතු කරන්න.

    තෝරාගත් අයදුම්පත්‍ර ඉක්මනින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ.

Post a Comment

Previous Post Next Post