Delivery Rider - All Island - Rs 60,000 - 100,000

 

Delivery Rider - All Island

Delivery Rider - All Island

Posted on 10 Oct 4:57 pm, Maharagama, Colombo
Employer:
Alpha Holdings
Job type:
Full Time
Salary per month:
Rs 60,000 - 100,000
Required education:
Ordinary Level
Required work experience (years):
0


About the role

    බෙදාහැරීමේ නියෝජිතවරුන් (යතුරුපැදි) - කොලඹ ගම්පහ කුරුනෑගල නුවර ගාල්ල

    බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර මසකට රු. 60000 ත් 100000 ත් අතර මුදලක් උපයාගන්න!!

    දිවයිනේ ප්‍රධානපෙලේ සමාගමක ඇනවුම් බෙදාහැරීම සදහා බෙදාහැරීමේ නියෝජිත වරුන් (යතුරුපැදි) අවශ්‍යය කර ඇත.

    ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.

    අවශ්‍යය සුදුසුකම්,

    වයස අවු 18 - 30 අතර

    යතුරුපැදියක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

    ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යය වේ.

    අපෙන් ඔබට,

    ඉහල වැටුපක් සහිත රැකියාවක්

    කාර්යයාල සිම්පතක්

    දක්ෂතාවය මත ඉහල කොමිස් මුදලක්

    අයදුම් කිරිම සදහා ඔබගේ

    - නම

    - ⁠වයස

    - ⁠දැනට පදිංචි ප්‍රදේශය

    වට්ස්ඇප් කරන්න 0715274214

    Bike riders delivery riders deliveries

Post a Comment

Previous Post Next Post