
Office Assistant- Male- Matugama
Employer:
Global HR Solutions (Pvt) Ltd.
Job type:
Full Time
Salary per month:
Rs 35,000 - 40,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
Employer Website:
Application deadline:
2024-11-30
About the role
කාර්යාල සහායක (පිරිමි) - පුහුණු / නුපුහුණු
ඔබ වයස අවුරුදු 18 – 45 අතර අයෙක්ද ?
ඔබ සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනිසිට ඇත්ද?
මනා කළමනාකාරීත්වයකින් සහ වගකීම් සහගත බවකින් හෙබි අයෙක්ද?
ඉතා ඉක්මනින් රැකියාවක් සිදුකිරීමේ සහ බැංකු පරිසරයක සේවය කිරීමට කැමති අයෙක්ද ?
දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල රැකියා අවස්ථා ඇති බැවින්, ඔබ ප්‍රදේශයේම සේවය කිරීමට හැකියාව ඔබ සතුව ඇත.