Cashier -Wellawattha - රු 30,000 නොඅඩු

 

Cashier -Wellawattha

Cashier -Wellawattha

Posted on 08 Oct 5:34 pm, Dehiwala, Colombo
Employer:
Richard Pieris Distributors Ltd
Job type:
Full Time
Required education:
Ordinary Level
Required work experience (years):
0
Employer Website:
About the role

    About the role

    සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!

    ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!

    අපගේ වැල්ලවත්ත ශාඛාව තුල පවතින මුදල් අයකැමි පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.Fully furnished apartment

    Fully air condition

    Parking

    Wi -Fi

    All kichen équipement

    24 hour’s security

    Very close to Galle Rd

    Close to wellawatha mosque

    𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

    • රු 30,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)

    • වෛද්‍ය හා මරණාධාර දීමනා

    • වාර්ෂික ප්‍රසාද දීමනා

    • රාත්‍රී වැඩමුර දීමනා

    • සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්

    𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

    • වයස අවුරුදු 18 - 40

    • සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය​.

    𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :

    වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ ආර්පිකෝ කාර්යාලයට පැමිනෙන්න.

    • බඳවා ගැනීම සිදුකරනු ලබන ස්ථාන :

    සෑම සතියේ දිනකම නාවින්න ප්‍රධාන කාර්යාලයේ උදේ 9 සිට සවස 2 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

    විමසීම් : 0764463993

Post a Comment

Previous Post Next Post