හොටෙල් ස්ටුවර්ඩ් - කාන්තා පිරිමි - Rs 60,000 - 110,000

 

හොටෙල් ස්ටුවර්ඩ් - කාන්තා පිරිමි

හොටෙල් ස්ටුවර්ඩ් - කාන්තා පිරිමි

Posted on 04 Sep 10:13 am, Galle City, Gall
Employer:
Hotel New Resort pvt ltd
Job type:
Full Time
Salary per month:
Rs 60,000 - 110,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
About the role

    ~ හොටෙල් රිසොර්ට් තුනක් සදහා

    ( පුහුණු හෝ නුපුහුණු )

    සේවක සේවිකාවන් අවශ්‍යයි .

    ~ වයස 17 ඉහළ 30 අඩු කාන්තා පිරිමි ට්‍රේනින් වරුන් අවශ්‍යයි . ඉහළ අද්‍යපන සුදුසුකම් , පළපුරුද්ද අවශ්‍ය නොවෙයි .

    ~ වේටර් ස්ටුවර්ඩ් හවුස් කීපින් බාර්මන් ෆ්රන්ට් ඔෆිස් / රිසෙප්ශනීස්

    හෙල්පර් ඇබෑර්තු පවතියි .

    ~ පළපුරුදු කුක් , චෙෆ් අවශ්‍යයි I II III ,කොමි වරුන්,ගාර්ඩ්න් හෙල්පර් සදහා වයස් සීමාවක් නොමැත .

    ආහාර පාන / මාසික නිවාඩු 05 සමගින් සර්විස් චාජ් ටිප් මනී දීමනා සමගින්

    ඉහළ වැටුප් ලබාදේ පැමිණ විමසන්න .

    ( සිංහල මුස්ලිම් දමිළ ) ඕනෑම අයෙකු අවශ්‍යයි .

    දුර පළාත් සේවකයන් සදහා අවශ්‍ය නම් නවාතැන් ලබාදේ .

Post a Comment

Previous Post Next Post