බැංකු ලිපිකරු(පුහුණු/නුපුහුණු) - Rs 45,000 - 100,000

 

බැංකු ලිපිකරු(පුහුණු/නුපුහුණු)

බැංකු ලිපිකරු(පුහුණු/නුපුහුණු)

Posted on 04 Sep 10:22 am, Matale City, Matale

Employer:
bank job
Job type:
Full Time
Salary per month:
Rs 45,000 - 100,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
Employer Website:

Application deadline:
2024-12-04
About the role

    Bank Clerk

    බැංකු

    අර්ධ රාජ්‍ය බැංකු

    උකස් මධ්‍යස්ථාන

    ලිපිකරුවන්

    මාතලේ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයක් සඳහා බඳවා ගැනීම්(ආයතනක පුරප්පාඩු සඳහා)

    👇👇👇👇👇👇👇👇👇👇👇තිබිය යුතු අවම සුදුසුකම්

    අවුරුදු 18 ත් 35 ට නොවැඩි, සා/පෙළ ගණිතය සමත් අය සඳහා අවස්ථාවක්. ඔබගේ පරිගනක දැනුම අමතර සුදුසුකමකි(අවශ්‍යය සියලුම දැනුම ආයතනය මගින් ලබාදීම සිදුකරයි)

    🔶සියල්ල සමග කෙටිකාලීන පුහුණුව

    🏛️🏛️🏛️මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සදහා විශේෂ අවස්තාවක්

    ඔබට ලැබෙන ප්‍රතිලාභ

    👉35000/= සිට

    100000/= අතර වැටුපක්

    👉ETF / EPF

    👉රක්ෂණාවරණ

    👉ප්‍රවාහන දීමනා

    👉මසකට නිවාඩු

    👉මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.

    සියලුම ලිපිකරු තනතුරු සඳහා බඳවා ගැනීම් ඉතාමත් ඉක්මනින් සිදු කරයි.

    👉මෙවර (උ/පෙළ) පෙනී සිටි හා පෙනී සිටින, ප්‍රතිඵල පැමිණි සියලුම සිසුන් සදහා විශේෂ අවස්තා

    👉පැමිණි දිනම රැකියාවට යොමුකිරිම

    👉සතියේ ඕනාම දිනක සම්බන්ධ වීමේ හැකියාව

    ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් අදම අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.

    0769894143

    0779475273

    සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් 0769894134 වට්සැප් මඟින් විස්තර යොමු කරන්න.

Post a Comment

Previous Post Next Post