බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන් - Rs 70,000 - 80,000

 

බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන් (යතුරුපැදි) - ජාඇල

බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන් (යතුරුපැදි) - ජාඇල

Posted on 10 Oct 4:11 pm, Ja-Ela, Gampaha
Employer:
DOMESTIC EXPRESS PVT LTD
Job type:
Full Time
Salary per month:
Rs 70,000 - 80,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
Employer Website:
Application deadline:
2024-11-10
About the role

    බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන් (යතුරුපැදි) - ජාඇල

    බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර මසකට රු. 80,000 වඩා වැඩි මුදලක් උපයාගන්න!!

    දිවයිනේ ප්‍රධානපෙලේ කූරියර් සමාගමක් (Courier Company) වන අපගේ ජාඇල ශාඛාවේ කටයුතු සඳහා පුහුණු/ නුපුහුණු බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන් (යතුරුපැදි) අවශ්‍යය කර ඇත.

    ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.

    අවශ්‍යය සුදුසුකම්,

    වයස අවු 18 - 50 අතර

    යතුරුපැදියක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

    ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යය වේ.

    අපෙන් ඔබට,

    ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියාවක්

    කාර්යයාල සිම්පතක්

    දක්ෂතාවය මත ඉහල කොමිස් මුදලක්

    විමසන්න - 0771082902 / 0771082913

    DOMESTIC EXPRESS PVT LTD

Post a Comment

Previous Post Next Post