කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක (කාන්තා / පිරිමි) -Rs 58,000 - 60,000

 

කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක (කාන්තා / පිරිමි) - බලංගොඩ

කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක (කාන්තා / පිරිමි) - බලංගොඩ

Posted on 11 Sep 1:00 pm, Balangoda, Ratnapura
Employer:
shakthi careers
Job type:
Full Time
Salary per month:
Rs 58,000 - 60,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role

    රැකියාවක් සොයන ඔබට අනගි අවස්ථාවක්

    කලුතර,පානදුර,හොරණ,අවට පිහිටි ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා📢

    බිස්කට් / නූඩ්ල්ස් / පපඩම් / සෝයාමීට් / සොසේජස් / ජෑම් / නූඩ්ල්ස් / කාඩ්බෝඩ් / පොලිතින් / අත් ග්ලවුස් / වතුර බෝතල් / ප්‍රින්ටින් යන කර්මන්තෂලාවන්හි

    නිශ්පාදන / ඇසුරුම් සහ ගබඩා අංශ සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගනු ලැබේ

    📍වයස් සීමාව 17 - 50 දක්වා

    📍ගැහැණු / පිරිමි

    📍අහාර / නවාතැන් සැපයේ

    📍දිනකට 1200-3200 දක්වා

    📍මසකට 58000 ට වැඩි වැටුප්

    📍සති සහ මාසික වැටුප් ගෙවීම්

    📍අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි

    📍දුර පළාත් සිට පැමිණෙන්නන් හට එදිනම නවාතැන්

    📍යහළුවන් / විවාහකයන් සහ කණ්ඩායම් වශයෙන් එකම ආයතනයට බදවා ගැනේ

    📍පැමිණි දිනම රැකියාවට යොමු කරේ

    නැවතී වැඩ කිරීමට කැමති අය පමණක් අමතන්න

    වැඩි දුර තොරතුරු සදහා දැන්ම අපව සම්බන්ධ කරගන්න ☎0770869795

Post a Comment

Previous Post Next Post