
House Keeper Assistant
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Housekeeper Assistant
=================================
පිලියන්දල පිහිටි ආකර්ශනීයම හෝටලය Thotupola Lakeside Hotel සදහා House Keeping හෑටියට සේවය කිරීමට ඔබත් කමතිද? එසේනම් මෙන්න ඔබට අවස්තාව
Are you meticulous, organized, and passionate about creating exceptional guest experiences? Join our team as a Housekeeper Assistant and be part of delivering unparalleled hospitality to our guests.
# 💠 වරප්‍රසාද:
【~】✪ පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කර ගත හැකිය.
【~】✪ කෑමබීම ආයතනය වෙතින්
【~】✪ සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
【~】✪ නවාතෑන් පහසුකම්
# 💠සුදුසුකම්:
【~】✪ වයස අවුරුදු 50 ට අඩු විය යුතුය
【~】✪ House Keeper කෙනෙක් ලෙස සේවය කර ඇති පළපුරුද්ද
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
To apply for the Housekeeper Assistant position, please WhatsApp your resume to 0741720579. Join our team and be part of creating unforgettable experiences for our guests. We look forward to welcoming you.