ගිණුම් සහායක පිරිමි - කොළඹ 12 - Rs 50,000 - 55,000
byWe Work Jobs
•
0

• කොළඹ 12 සමාගමකට පිරිමි ගිණුම් සහායකයින් අවශ්යයි.
• පරිඝනක දැනුමැති
• අවම අවුරුද්දක පළපුරුද්ද ඇති
• වයස 20 - 30
• 45000 ඉහළ වැටුපක්
• මුලික වැටුප්
• දුරකථන දීමනා
• EPF සහ ETF දීමනා
• සහ අනෙකුත් දිරි දීමනා.
• CV (ජීව දත්ත) අමුණා නැති අයදුම්පත් මුලික වටයේදීම ප්රතික්ෂ්ප කරනු ලබයි.
. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)
• CV (ජීව දත්ත) පතක් majesticlk@gmail.com වෙත email කරන්න. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)
• දුරකථන ඇමතුම් ලබා දීමෙන් වලකින්න.